slsoftmania.blogspot.com ඔබත් අප සමග එක් වන්න පරිගණක ලෝකයේ දැණුම බෙදා ගන්න....

Tuesday, January 12, 2016

ඔයාගෙ නමින්ම Anti-virus එකක් හදමු


01.ඉස්සෙල්ලාම මේක හදන්න ඔනි වෙනවා Notpad එක ඉතිං ඒක Open කරලා ඉන්නකෝ..
02.හරි දැන් මං පහලින් දාලා තියෙන Code ටික Copy කරලා Notepad එකට past කරන්න.එහෙනම් ඒකත් කරලා ඉන්න්කෝ..
@ echo off
echo off turn off the active virus
taskkill / F / IM virusname1.exe / IM virusname2.exe
echo Deleting all of viruses based on size
for / RC: \%% a in (*. exe) do if%% ~ za 157,184 equ del / A: HSRA "%% a"
echo deleting hidden virus
echo for drive c and subfolders
for / R C: \%% a in (*. doc.exe) do del "%% a"
echo for drive d and subfolders
for / R D: \%% a in (*. doc.exe) do del "%% a"
echo Unhide Document
cd / d c: \
echo for drive C and subfolders
*. doc attrib-H-S-A / S
cd / d d: \
echo for drive D and subfolders
*. doc attrib-H-S-A / S
exit
03.දැන් save as යන්න ඊට පස්සෙ File name එකට නමක් දෙන්න,
උදා-Antivirus.bat
04.අන්තිමට .bat කියලා ගහන්න ඕනි.Antivirus කියන තැනට ඕයාලා කැමති නමක් දාගෙන Save කරගන්න ඔන්න දැන් Antivirus එක රෙඩී..දැන් ඕක යාලුවන්ට දෙන්න ඕයා හදපු එකක් කියලා

Share:

0 comments:

Post a Comment

The Best Sri Lankan Blog Sl soft Mania

The Best Sri Lankan Blog Sl soft Mania
.

අපේ FaceBook Page එකට මෙතනින් යන්ඩ.

Popular Posts

Powered by Blogger.

Featured Post

ඉන්ධන සහිත බටරි චාජරය

     අපිට තියන ලොකු ප්‍රශ්නයක් තමයි අපගේ ජංගම දුරකතනයේ බැටරි බහින එක. අපිට චාජ් කරගන්ඩ ඕනේ උනත් හැමතැනම විදුලිය නැනේ. එකට විසදුමක් ලෙස ඉ...

Business

Powered By Blogger

Follow Me