slsoftmania.blogspot.com ඔබත් අප සමග එක් වන්න පරිගණක ලෝකයේ දැණුම බෙදා ගන්න....

Friday, January 29, 2016

මොබයිල් ෆෝන් එකක් කොම්පියුටර් එකකින් පාලනය කරන හැටි.

    

     දැන් තිබෙන සෑම ජංගම දුරකතනයක්ම පාහේ පරිගණකයක් හා සම්බන්ද කොට පාලනය කරන්නට හැක. එනම් ජංගම දුරකතනයේ තිබෙන ඉමේජස්, වීඩියෝ, මැසේජස්, කන්ටැක්ට්ස් වනිට් තොරතුරු පරිගණකයට ගෙන්න ගන්නවට අමතරව පරිගණකය හරහා දුරකථනය සම්පුර්ණයෙන්ම හසුරවන්නට පුළුවන. මෙම වැඩ කරන්නට විශේෂ මෘදුකාංග පරිගණකයට ඉන්ස්ටෝල් කරගත යුතුය. මෙම මෘදුකාංග පොදුවේ හදුන්වන්නේ පීසී ස්වීට් (PC Suite) මෘදුකාංග කියාය. සෑම ප්‍රදාන පෙලේ ජංගම දුරකථන මාදිලියක් සඳහාම එහි නිෂ්පාදකයින් විසින් සැකසා නිකුත් කොට තිබෙන මෙවැනි මෘදුකාංග තිබේ. මේවා අන්තර්ජාලය හරහා නොමිලේ ඩවුන්ලෝඩ් කර ගන්නට පුළුවන. මෙම වැඩසටහනි පෙනුම හැරුණු කොට අනෙක් විශේෂාංග අතින් මෙම සෑම පීසී ස්වීට් වැඩසටහනක්ම එක සමානය.

  • SAMSUNG දුරකථන සඳහා ඇති මෘදුකාංගය මෙතනින් ගිහින් ඩවුන්ලෝඩ් කරගන්ඩ. මෙහි නම කීස්(Kies). 






  • LG Mobile දුරකථන සඳහා ඇති මෘදුකාංගය මෙතනින් ගිහින් ඩවුන්ලෝඩ්  කරගන්ඩ. 



  • Sony දුරකථන සඳහා ඇති මෘදුකාංගය මෙතනින් ගිහින් ඩවුන්ලෝඩ්  කරගන්ඩ. 


  • Micromax දුරකථන සඳහා ඇති මෘදුකාංගය මෙතනින් ගිහින් ඩවුන්ලෝඩ්  කරගන්ඩ


  • Nokia දුරකථන සඳහා ඇති මෘදුකාංගය මෙතනින් ගිහින් ඩවුන්ලෝඩ්  කරගන්ඩ



SAMSUNG දුරකථන සඳහා ඇති කීස්(Kies) වැඩසටහනින් වැඩ කරන හැටි වීඩියෝ එක බලන්ඩ.




Share:

0 comments:

Post a Comment

The Best Sri Lankan Blog Sl soft Mania

The Best Sri Lankan Blog Sl soft Mania
.

අපේ FaceBook Page එකට මෙතනින් යන්ඩ.

Popular Posts

Powered by Blogger.

Featured Post

ඉන්ධන සහිත බටරි චාජරය

     අපිට තියන ලොකු ප්‍රශ්නයක් තමයි අපගේ ජංගම දුරකතනයේ බැටරි බහින එක. අපිට චාජ් කරගන්ඩ ඕනේ උනත් හැමතැනම විදුලිය නැනේ. එකට විසදුමක් ලෙස ඉ...

Business

Powered By Blogger

Follow Me