අපිට භාෂා ගොඩක් ඉගෙන ගන්දනම් කී තනකටනම් යන්ද වෙයිද??? එත් දැන් එහෙම අවශ්‍ය නැත ගෙදර ඉදන්ම දැන් භාෂා කියපයක් ඉගෙන ගැනීමේ හැකියාව ඇත.මෙම වෙබ් සේවාවේ නම "බැබෙල්". මෙම වෙබ් සේවාවට පිවිස ඔන්ලයින් ක්‍රමයට විවිද භාෂා ඉගෙන ගන්නට පුළුවන. පියවරෙන් පියවරට ඉදිරිපත් කරන පාඩම් මාලා වෙබ් පිටුවේ දිස් වන අතරදී ඒවාට පිළිතුරු දී ඉදිරි පියවර වෙත යොකු විය හැක. මෙම වෙබ් අඩවියට මෙතනින් පිවිස ඔබට අවශ්‍ය භාෂාවක් ඉගෙන ගන්ඩ.
Saturday, January 16, 2016
Home »
» විවිධ භාෂා ඉගෙන ගැනීමට උදව් කරන "බැබෙල්" වෙබ් අඩවිය.
0 comments:
Post a Comment