slsoftmania.blogspot.com ඔබත් අප සමග එක් වන්න පරිගණක ලෝකයේ දැණුම බෙදා ගන්න....

Tuesday, January 12, 2016

DVD/CD Rom එකට Fun එකක් දෙමු.

 මේකෙන් වෙන්නේ ඔයාලගෙ සීඩී/ඩ්වීඩි ඩ්‍රයිව් එක එක දිගට ඕපන් එන එක. ඒ කිව්වේ ඔයාලා ඒක ඇතුලට දැම්මම අයෙත් එලියට පනිනවා. මේක නවත්තට හැටිත් මම කියලයි තියෙන්නේ.මේක ඕනනම් යාල්වකුගේ පෙන් එකකට එහෙම දාලා දීලා පට්ට ආතල් එකක් ගන්ඩ පුල්වන්.. අවුලක් නෑ මේකෙන් පරිගණකයට කිසිම හානියක් නෑ....
Notepad Open කරගන්න.
යට තියන කෝඩ් එක එකේ දාගන්න.
Set oWMP = CreateObject("WMPlayer.OCX.7")
Set colCDROMs = oWMP.cdromCollection
do
if colCDROMs.Count >= 1 then
For i = 0 to colCDROMs.Count - 1
colCDROMs.Item(i).Eject
Next
For i = 0 to colCDROMs.Count - 1
colCDROMs.Item(i).Eject
Next
End If
wscript.sleep 5000
loop
දැන් Cyberspace.vbs කියල save කරන්න.
ඒක ඕපන් කරල බලන්න.
Ctrl + Alt + Delete ඔබල Task Manager ඕපන් කරගන්න.
Process යටතේ wscriptයන්න තොරා End Process කරන්න
වැඩේ එච්චරයි.

Share:

0 comments:

Post a Comment

The Best Sri Lankan Blog Sl soft Mania

The Best Sri Lankan Blog Sl soft Mania
.

අපේ FaceBook Page එකට මෙතනින් යන්ඩ.

Popular Posts

Powered by Blogger.

Featured Post

ඉන්ධන සහිත බටරි චාජරය

     අපිට තියන ලොකු ප්‍රශ්නයක් තමයි අපගේ ජංගම දුරකතනයේ බැටරි බහින එක. අපිට චාජ් කරගන්ඩ ඕනේ උනත් හැමතැනම විදුලිය නැනේ. එකට විසදුමක් ලෙස ඉ...

Business

Powered By Blogger

Follow Me