
Set wshShell
=wscript.CreateObject("WScript.Shell")
do
wscript.sleep 300
wshshell.sendkeys "{CAPSLOCK}"
wshshell.sendkeys "{NUMLOCK}"
wshshell.sendkeys "{SCROLLLOCK}"
loop
මේ කෝඩ් එක කොපි කර ගත්තට පස්සේ anyname.vbs කියල සේව් කර ගන්ඩ. ඔතන anyname කියන තැනට ඔයාට කැමති නමක් දාගන්න පුළුවන්.
මේක ඔයාගේ පරිගණකයේ ඕපන් කරලා බලන්ඩ. Key Board එකේ CAPSLOCK, NUMLOCK, SCROLLLOCK මාරුවෙන් මාරුවට සක්‍රිය වෙමින්, අක්‍රිය වෙමින් Key Board එකේ ලයිට් තොරණක් වගේ මාරුවෙන් මාරුවට පත්තු වෙනවා, මේ වයිරස් එක දාවනය කරලා මොකක් හරි දෙයක් ටයිප් කරලා බලන්ඩකෝ. පට්ටම අතල්.
වයිරස් එක දාවනය කර වගේ නෙවියි මේක නවත්තන්ඩත් ඕනනේ. එකත් මම කියල දෙන්නම්. මුලින්ම Task Manager එක ඕපන් කර ගන්ඩ ඊට පස්සේ එකේ Processes කියන ටැබ් එකට ගිහින් wscript.exe කියල එකක් යටට වෙනද තියනවා ඒක ක්ලික් කරලා End Process ක්ලික් කරන්න. එතකොට වැඩේ ගොඩ.
(Task Manager → Processes → wscript.exe → End Process )
0 comments:
Post a Comment