
වෙබ් අඩවි වල මුලික ස්වරුපය හෙවත් ටෙම්ප්ලේට් තොගයක් මෙම වෙබ් සේවාවන් සපයා දී තිබේ.එනිසා Text, Images, Music, Video යනාදී ඔබ්ජෙක්ට්ස් යනාදිය කැමති තාලයකට මෙම ලේ අවුට් වලට එක් කර ගන්නට පුළුවන. එවැනි වෙබ් සේවාවන් කිහිපයක් පහත දක්වා තිබේ.
- Rebel Mouse - මෙම වෙබ් සේවාවේ ලියාපදිංචිවී එයට FaceBook, Twiter, වැනි සමාජජාල වල තමන්ගේ පිටු සම්බන්ද කොට මනරම් වෙබ් අඩවියක් තනා ගත හැක. මෙම වෙබ් සේවාවට මෙතනින් පිවිසෙන්න.
- Flavors - මෙම වෙබ් සේවාව මගින් දෙන ටෙම්ප්ලේට් යොදාගෙන අලංකාර වෙබ් අඩවියක් තනා ගත හැක. මෙම වෙබ් සේවාවට මෙතනින් පිවිසෙන්න.
- SmugMug - මෙමගින් තමන්ගේ චායාරූප එකතු කර අලංකාර වෙබ් අඩවියක් නිර්මාණය කල හැක. මෙම වෙබ් සේවාවට මෙතනින් පිවිසෙන්න.
- Vizify - මෙමගින් සමාජජාල උපයෝගී කරගෙන වෙබ් අඩවියක් තනා ගත හැක. මෙම වෙබ් සේවාවට මෙතනින් පිවිසෙන්න.
- Pikock - මෙම වෙබ් සේවාව මගින් සපයන ටෙම්ප්ලේට් යොදාගෙන මනරම් වෙබ් අඩවියක් නිර්මාණය කර ගැනීමට හැකියාව ඇත. මෙම වෙබ් සේවාවට මෙතනින් පිවිසෙන්න.
- Rootsy - මෙම වෙබ් සේවාව මගින්ද ඉතාමනත් ඉහල මට්ටමේ වෙබ් අඩවි සකසා ගත හැක. මෙම වෙබ් සේවාවට මෙතනින් පිවිසෙන්න.
- Hibu - වෙබ් අඩවි වල මුලික ස්වරුපය හෙවත් ටෙම්ප්ලේට් තොගයක් මෙම වෙබ් සේවාව සපයා දී තිබේ.එනිසා Text, Images, Music, Video යනාදී ඔබ්ජෙක්ට්ස් යනාදිය කැමති තාලයකට මෙම ලේ අවුට් වලට එක් කර ගන්නට පුළුවන. මෙම වෙබ් සේවාවට මෙතනින් පිවිසෙන්න.
- Weebly - මෙමගින් සපයන ටෙම්ප්ලේට් භාවිතා කර නොමිලේ බ්ලොග් සහ වෙබ් අඩවි සැකස ගත හැක. මෙම වෙබ් සේවාවට මෙතනින් පිවිසෙන්න.
- Ning - මෙම වෙබ් සේවාව මගින් තමන් කැමති මාතෘකාවක් තෝරාගෙන එයට කැමති අය සම්බන්ද කරගෙන අදහස් හුවමාරු කරගැනීමට හැකිය. මෙම වෙබ් සේවාවට මෙතනින් පිවිසෙන්න.
- Website -මෙම වෙබ් සේවාව මගින් සපයන ටෙම්ප්ලේට් යොදාගෙන මනරම් වෙබ් අඩවියක් නිර්මාණය කර ගැනීමට හැකියාව ඇත. මෙම වෙබ් සේවාවට මෙතනින් පිවිසෙන්න.
0 comments:
Post a Comment