මම අද ඔයාලට කියල දෙන්නේ සොෆ්ට්වෙයාර් නැතුව ෆෝල්ඩර් වලට පාස්වර්ඩ් එකක් දන විදිහ ගැන. වැඩි කතා ඕනේ නේ කෙලින්ම වැඩේට බහිමු. මුලින්ම Note Pad එක විවෘත කරගන්ඩ. ඊට පස්සේ යටින් තියන කෝඩ් එක Note Pad එකට කොපි කරගන්ඩ.
cls
@ECHO OFF
title LankaTech Folder Locker
if EXIST "RecycleBin.{645ff040-5081-101b-9f08-00aa002f954e}" goto UNLOCK
if NOT EXIST Locker goto dora
:CONFIRM
echo Are you sure to Lock this folder? (Y/N)
set/p "cho=>"
if %cho%==Y goto LOCK
if %cho%==y goto LOCK
if %cho%==n goto END
if %cho%==N goto END
if %cho%==k goto dora
if %cho%==K goto dora
echo Invalid choice.
goto CONFIRM
:LOCK
ren Locker "RecycleBin.{645ff040-5081-101b-9f08-00aa002f954e}"
attrib +h +s "RecycleBin.{645ff040-5081-101b-9f08-00aa002f954e}"
echo Folder locked
goto End
:UNLOCK
echo Enter password to Unlock Your Secure Folder
set/p "pass=>"
if %pass%==k goto K2H
if %pass%==K goto K2H
if NOT %pass%== slsoftmania goto FAIL
attrib -h -s "RecycleBin.{645ff040-5081-101b-9f08-00aa002f954e}"
ren "RecycleBin.{645ff040-5081-101b-9f08-00aa002f954e}" Locker
echo Folder Unlocked successfully
goto End
:FAIL
echo Invalid password
goto end
:dora
md Locker
echo Locker created successfully
goto End
:dora
start iexplore.exe
:End
දැන් Note Pad එක 'slsoftmania.bat' කියල සේව් කර ගන්ඩ.එතකොට හැදෙන්නේ මෙන්න මේ වගේ ෆයිල් එකක්.
සේව් කරද්දී '.bat' කියන එක අනිවරෙන්ම තියෙන්ඩ ඕනේ. 'slsoftmania' කියන තැනට ඔයාල කැමති නමක් දාගන්න.
දැන් මේකේ පාස්වර්ඩ් එක තමයි slsoftmania කියන එක. ඔයාලට පාස්වර්ඩ් එක වෙනස් කරගන්ඩ අවශ්‍යනම් ඔය කෝඩ් එකේ රතු පාටින් slsoftmania තියනට ඔයාලට අවශ්‍ය පාස්වර්ඩ් එක දාගන්ඩ පුළුවන්.
දැන් වැඩේ හරි. දැන් ඔය සේව් කරගත්ත ෆයිල් එක විවෘත කරද්දී ඔයා දීපු පාස්වර්ඩ් එක අහයි. ඊට පස්සේ පාස්වර්ඩ් එක ටයිප් කරලා Enter බට්න් එක ඔබන්න.
දැන් එක පාරටම ෆෝල්ඩර් එකක් විවෘත වෙයි. මේක තමයි ඔයාලගේ රහස් ෆෝල්ඩර් එක.දැන් මේකට අවශ්‍ය කරන දේවල් දාලා නැවතත අපි කලින් සේව් කරගත්ත Note Pad එක ඩබල් ක්ලික් කරන්න. එතකොට අහනවා අපහු ෆෝල්ඩර් එක ලොක් කරන්නද කියල එතකොට ' Y ' ටයිප් කරලා Enter බට්න් එක ඔබන්න. එතකොට වැඩේ ගොඩ.
el
ReplyDeleteඑල
ReplyDeleteකොහෙන්ද අයියේ.ඔය theme එක ගත්තේ