මම දැන් ඔයාලට දෙන්න යන්නේ හොදම Recovery Software එක. මේකේ නම තමයි Recuva. මේක අනිත් ඒවාට වැඩ ගොඩක් හොද Recovery Software එකක්. මොකද ගොඩක් Recovery Software වල Recovery වෙනද ගොඩක් වෙලා යනවා. එත් මේකේ එහෙම නේ. ඉක්මනට වැඩේ වෙනවා. ගොඩක් වෙලා ගියේ නේ කියයල මේකේ වැඩේ බාගෙට වෙන්නේ නේ. හරි එහෙනම් වැඩ කරන්නේ කොහොමද කියල මම කියල දෙන්නම්කො. ඉස්සල්ල මෙතනින් ගිහින් සොෆ්ට්වෙයාර් ඩවුන්ලෝඩ් කරගන්ඩ.
01. ඉස්සල්ලම මේක සාමාන්‍ය සොෆ්ට්වෙයර් එකක් වගේ ඉන්ස්ටෝල් කරගන්ඩ.
02. දැන් සොෆ්ට්වෙයර් එක විවෘත කරගන්ඩ ඊට පස්සේ එන පල්ලෙහා විදිහට කරන්ඩ.
03. මේ වින්ඩෝ එකෙන් Recovery කරන්ඩ ඕනි ෆයිල් වර්ගය තෝරන්න.
04. Recovery කරන්න ඕනෑ විශේෂ ස්ථානයක් තියනවනම් මේ වින්ඩෝ එකෙන් තෝරන්න.
05. උඩ තියන විදිහට කරාම ෆයිල් Recovery වෙනද පටන් ගන්නවා. Recovery වෙලා ඉවර උනාට පස්සේ පල්ලෙහා තියන වින්ඩෝ එක එනවා.
06. ඔකේ රතු පාටින් තියන ඒවා Recovery කරන්ඩ බැ. Recovery කරන්ඩ අවශ්‍ය ෆයිල් තෝරලා Recovery කියන බට්න් එක ක්ලික් කරන්ඩ. ඊට පස්සේ Recovery කරන්ඩ ඕනෑ කරන තැන තෝරලා OK දෙන්න. දැන් වැඩේ හරි.
0 comments:
Post a Comment