slsoftmania.blogspot.com ඔබත් අප සමග එක් වන්න පරිගණක ලෝකයේ දැණුම බෙදා ගන්න....

මැක්බුක් කොම්පියුටර් ඉබේම ලොක් කරවන උපාංගය

ඇපල් මැක්බුක් කොම්පියුටර් එකෙන් වැඩ කරමින් සිට ඉවතට ගිය විට එහි කල වැඩ අන් යට දැන ගත නොහැකි සේ ඉබේම ස්ක්රිනය වස දැමිය හැකි උපාංගයක් තිබේ.

ඉන්ධන සහිත බටරි චාජරය

විදුලි බලය නැති තැනකදී උවද දුරකතනයේ බැටරිය චාර්ජ් කරගන්ඩ මෙම චර්ජරය යොදා ගත හැක

විවිධ භාෂා ඉගෙන ගැනීමට උදව් කරන "බැබෙල්" වෙබ් අඩවිය.

ගෙදර ඉදන්ම දැන් භාෂා කියපයක් ඉගෙන ගැනීමේ හැකියාව ඇත.මෙම වෙබ් සේවාවේ නම "බැබෙල්".

ගණිත ගැටළු විසදන්න පහසු ක්‍රමයක්.

මෙම වෙබ් අඩවියෙන් සරලම ගණිත ගැටළු වල ඉදල ඉතාමත් සංකීර්ණ ගණිත ගැටළු දක්වා විසදා ගැනීමේ හැකියාව තියනවා.

5G තාක්ෂනය සාර්ථකව අත් හද බැලෙයි

ෆයිව් ජි (5G) තාක්ෂනය යොදාගෙන දත්ත හුවමාරු කරන්නට ඇමරිකාවේ සරේ විශ්වවිද්‍යාලයේ පර්යේෂකයෝ පිරිසක් සමත්ව සිටිති. තත්පරයකට ටෙරා බයිට් එකක (1Tbps) වේගයෙන් කල මෙම දත්ත හුවමාරුව යටතේ සාමාන්‍ය ප්‍රමාණයේ චිත්‍රපට 100ක් තත්පර 3කදි ඩවුන්ලෝඩ් කල හැක

සෙල්ෆි රිමෝට් උපාංගය

ස්මාර්ට් දුරකතනයේ කැමරා ශටර් එකත් සමග එක්ව ක්‍රියා කරන මෙම සෙල්ෆි රිමෝට් උපාන්ගයේ

එන්ක්‍රිප්ට් කල හැකි ෆ්ලෑෂ් ඩ්‍රයිව්

ෆ්ලෑෂ් ඩ්‍රයිව් එකෙහි (Apricorn Aegis Secure Encrypted Flash Drive) අංක පුවරුවක් තිබේ. එමගින් අංක 7 සිට 15 දක්වා ගණනක් යොදා පාස්කී එකක් සැකස ගන්නට පුළුවන

Shortcut Virus එකෙන් බේරිලා FILE ගොඩ දන විදිහ

1. මුලින්ම Notepad Open කරගන්න

Computer එක සදහටම දොයි කරවන Virus එකක් හදමු...

දන්නවනේ Virus කියන්නෙ මොනවද කියලා කොහොමත් කෙලවෙන එක තමයි වෙන්නෙ.ඉතිං මෙන්න එහෙනම් කෙලෙවෙන Virus එකක්.මේවට කියන්නේ Notpad Virus Tricks කියලා..

Nokia ෆෝන් වල Secret Code ඔක්කොම එකම තැනින්

ඔයාල දන්නා නොදන්නා නොකියා කෝඩ් ගොඩක් අපි අද දෙනවා... නොකියා පොඩි ෆෝන් එකේ ඉදන් දැන් තියෙන ස්මාර්ට් ෆෝන් වෙනකන් කෝඩ් මෙතන තියෙනවා.....

විනාඩියෙන් 3,000 folders හදාගන්න

පහළ තියෙන code ටික copy කරලා Notepad එකේ paste කරන්න paste කරන තරම අපට folder හදාගන්න පුළුවන් ඊටපස්සේ කැමති නමක් දීලා .bat දීලා Save කරන්න

වෙබ් භාෂා භාවිත නොකර වෙබ් අඩවියක් සදා ගන්නා හැටි

වෙබ් අඩවියක් නිර්මාණය කර ගන්නට හෙවත් වෙබ්ඩිසයින් වැඩ කරගන්නට ඊට උචිත පරිගණක භාශාවක් දන සිටිය යුතුය. එහෙත් ඒ කිසිම ප්‍රවීන තාවයක් නැතිව වෙබ් අඩවියක් නිර්මාණය කිරීමට යොදා ගත හැකි විවිද පරිගණක වැඩසටහන් දැන් තිබේ.

ඔබ අනිවරයන්ම දැන ගත යුතු අධ්‍යාපනික වෙබ් අඩවි 10 ක්

Babbel - මෙම වෙබ් අඩවිය මගින් ඔබට භාෂා විශාල ප්‍රමාණයක් ඉගෙන ගත හැක. මෙම වෙබ් අඩවියට

Key Board එකට අතල් එකක් දෙන්න වයිරස් එකක් හදමු.

මම අද ඔයාල කියල දෙන මේ වයිරස් එකෙන් පරිගණකයට කිසිම හානියක් වෙන්නේ නේ. මුලින්ම ඔබේ පරිගණකයෙන් NotePad එක විවෘත කරගන්ඩ. ඊට පස්සේ ඔය යටින් දීල තියන කෝඩ් එක NotePad එකට කොපි කරගන්ඩ.

Sunday, January 31, 2016

Key Board එකට අතල් එකක් දෙන්න වයිරස් එකක් හදමු.

     

   මම අද ඔයාල කියල දෙන මේ වයිරස් එකෙන් පරිගණකයට කිසිම හානියක් වෙන්නේ නේ.  මුලින්ම ඔබේ පරිගණකයෙන් NotePad එක විවෘත කරගන්ඩ. ඊට පස්සේ ඔය යටින් දීල තියන කෝඩ් එක NotePad එකට කොපි කරගන්ඩ.

Set wshShell =wscript.CreateObject("WScript.Shell")
do
wscript.sleep 300
wshshell.sendkeys "{CAPSLOCK}"
wshshell.sendkeys "{NUMLOCK}"
wshshell.sendkeys "{SCROLLLOCK}"
loop

    මේ කෝඩ් එක කොපි කර ගත්තට පස්සේ anyname.vbs කියල සේව් කර ගන්ඩ. ඔතන  anyname කියන තැනට ඔයාට කැමති නමක් දාගන්න පුළුවන්.
     
    මේක ඔයාගේ පරිගණකයේ ඕපන් කරලා බලන්ඩ. Key Board එකේ CAPSLOCK, NUMLOCK, SCROLLLOCK මාරුවෙන් මාරුවට සක්‍රිය වෙමින්, අක්‍රිය වෙමින්  Key Board එකේ ලයිට් තොරණක් වගේ මාරුවෙන් මාරුවට පත්තු වෙනවා, මේ වයිරස් එක දාවනය කරලා මොකක් හරි දෙයක් ටයිප් කරලා බලන්ඩකෝ. පට්ටම අතල්.

   වයිරස් එක දාවනය කර වගේ නෙවියි මේක නවත්තන්ඩත් ඕනනේ. එකත් මම කියල දෙන්නම්. මුලින්ම Task Manager එක ඕපන් කර ගන්ඩ ඊට පස්සේ එකේ  Processes කියන ටැබ් එකට ගිහින් wscript.exe කියල එකක් යටට වෙනද තියනවා ඒක ක්ලික් කරලා End Process ක්ලික් කරන්න. එතකොට වැඩේ ගොඩ.
(Task Manager → Processes → wscript.exe → End Process )


Share:

ඔබ අනිවරයන්ම දැන ගත යුතු අධ්‍යාපනික වෙබ් අඩවි 10 ක්.


  • Babbel - මෙම වෙබ් අඩවිය මගින් ඔබට භාෂා විශාල ප්‍රමාණයක් ඉගෙන ගත හැක. මෙම වෙබ් අඩවියට මෙතනින් පිවිසෙන්න.

  • Coursera - මෙම වෙබ් අඩවිය මගින් ඔන්ලයින් ක්‍රමයට පාටමාලා හැදෑරිය හැක. මෙම වෙබ් අඩවියට මෙතනින් පිවිසෙන්න.

  • Quara - මෙම වෙබ් අඩවිය මගින් ඔබගේ ඕනෙම ප්‍රශ්නයකට              උත්තර සොයා ගත හැක. මෙම වෙබ් අඩවියට මෙතනින්                 පිවිසෙන්න.


  • ManualSlib - මෙම වෙබ් අඩවිය මගින් සැම දෙයකම අත් පොත් සපයනු ලබයි. මෙම වෙබ් අඩවියට මෙතනින් පිවිසෙන්න.


  • BrainPump - මෙම වෙබ් අඩවිය මගින් අධ්‍යාපනික වීඩියෝ අවශ්‍ය   මාතෘකා යටතේ වර්ග කර දෙනු ලබයි. මෙම වෙබ් අඩවියට    මෙතනින් පිවිසෙන්න.


  • Duolingo - මෙම වෙබ් අඩවිය මගින්  භාෂා ඉගෙන ගැනීමට අවතව ලබා දෙයි. මෙම වෙබ් අඩවියට මෙතනින් පිවිසෙන්න.


  • Lynda - මෙම වෙබ් අඩවිය මගින් විවිද මෘදුකාංග මගින් වැඩ කරන ආකාරය වීඩියෝ පාඩම් මගින් උගන්වයි. මෙම වෙබ් අඩවියට මෙතනින් පිවිසෙන්න.


  • Desmos - මෙම වෙබ් අඩවිය මගින් විවිධ අධ්‍යාපනික මෙවලම් ලබා දෙයි. මෙම වෙබ් අඩවියට මෙතනින් පිවිසෙන්න.


  • PronounceHow - මෙම වෙබ් අඩවිය මගින් ඉංග්‍රීසි නිවැරදි ආකාරයට උච්චාරණය කර දෙයි. මෙම වෙබ් අඩවියට මෙතනින් පිවිසෙන්න.



  • HP Life e-Learning  - මෙම වෙබ් අඩවිය මගින් ඔන්ලයින් ක්‍රමයට පාටමාලා විශාල ප්‍රමාණයක් සපයයි. පාටමාලාව අවසානයේ පිලිගත් සහතිකයක්ද පිරිනමයි. මෙම වෙබ් අඩවියට මෙතනින් පිවිසෙන්න.

Share:

Friday, January 29, 2016

මොබයිල් ෆෝන් එකක් කොම්පියුටර් එකකින් පාලනය කරන හැටි.

    

     දැන් තිබෙන සෑම ජංගම දුරකතනයක්ම පාහේ පරිගණකයක් හා සම්බන්ද කොට පාලනය කරන්නට හැක. එනම් ජංගම දුරකතනයේ තිබෙන ඉමේජස්, වීඩියෝ, මැසේජස්, කන්ටැක්ට්ස් වනිට් තොරතුරු පරිගණකයට ගෙන්න ගන්නවට අමතරව පරිගණකය හරහා දුරකථනය සම්පුර්ණයෙන්ම හසුරවන්නට පුළුවන. මෙම වැඩ කරන්නට විශේෂ මෘදුකාංග පරිගණකයට ඉන්ස්ටෝල් කරගත යුතුය. මෙම මෘදුකාංග පොදුවේ හදුන්වන්නේ පීසී ස්වීට් (PC Suite) මෘදුකාංග කියාය. සෑම ප්‍රදාන පෙලේ ජංගම දුරකථන මාදිලියක් සඳහාම එහි නිෂ්පාදකයින් විසින් සැකසා නිකුත් කොට තිබෙන මෙවැනි මෘදුකාංග තිබේ. මේවා අන්තර්ජාලය හරහා නොමිලේ ඩවුන්ලෝඩ් කර ගන්නට පුළුවන. මෙම වැඩසටහනි පෙනුම හැරුණු කොට අනෙක් විශේෂාංග අතින් මෙම සෑම පීසී ස්වීට් වැඩසටහනක්ම එක සමානය.

  • SAMSUNG දුරකථන සඳහා ඇති මෘදුකාංගය මෙතනින් ගිහින් ඩවුන්ලෝඩ් කරගන්ඩ. මෙහි නම කීස්(Kies). 






  • LG Mobile දුරකථන සඳහා ඇති මෘදුකාංගය මෙතනින් ගිහින් ඩවුන්ලෝඩ්  කරගන්ඩ. 



  • Sony දුරකථන සඳහා ඇති මෘදුකාංගය මෙතනින් ගිහින් ඩවුන්ලෝඩ්  කරගන්ඩ. 


  • Micromax දුරකථන සඳහා ඇති මෘදුකාංගය මෙතනින් ගිහින් ඩවුන්ලෝඩ්  කරගන්ඩ


  • Nokia දුරකථන සඳහා ඇති මෘදුකාංගය මෙතනින් ගිහින් ඩවුන්ලෝඩ්  කරගන්ඩ



SAMSUNG දුරකථන සඳහා ඇති කීස්(Kies) වැඩසටහනින් වැඩ කරන හැටි වීඩියෝ එක බලන්ඩ.




Share:

වෙබ් භාෂා භාවිත නොකර වෙබ් අඩවියක් සදා ගන්නා හැටි.

   
     වෙබ් අඩවියක් නිර්මාණය කර ගන්නට හෙවත් වෙබ්ඩිසයින් වැඩ කරගන්නට ඊට උචිත පරිගණක භාශාවක් දන සිටිය යුතුය. එහෙත් ඒ කිසිම ප්‍රවීන තාවයක් නැතිව වෙබ් අඩවියක් නිර්මාණය කිරීමට යොදා ගත හැකි විවිද පරිගණක වැඩසටහන් දැන් තිබේ. Web Page Maker  යනු එවැනි වැඩසටහනකි මෙම වැඩසටහන උපයෝගී කරගෙන අලංකාර වෙබ් අඩවියක් ඉතා පහසුවෙන් නිර්මාණය කර ගන්නට පුළුවන. 

   වෙබ් අඩවි වල මුලික ස්වරුපය හෙවත් ටෙම්ප්ලේට් තොගයක් මෙම වැඩසටහන සපයා දී තිබේ.එනිසා Text, Images, Music, Video යනාදී ඔබ්ජෙක්ට්ස්යනාදිය කැමති තාලයකට මෙම ලේ අවුට් වලට එක් කර ගන්නට පුළුවන.

    මෙම Web Page Maker මෘදුකාංගයේ අත්හදා බැලීමේ පිටපතක් webpage-maker.com  වෙබ් අඩවියෙන් නොමිලේ ඩවුන්ලෝඩ් කර ගත හැක. මෙය ඩවුන්ලෝඩ් කරගත් විට ලැබෙන්නේ wpm යන නමින් සෙටප් වැඩසටහනකි. මෙය ක්‍රියාත්මක වන්නට අන්තර්ජාල සම්බන්දතාවයක් අවශ්‍ය නැත. 

    වැඩසටහන ස්ථාපනය(Install) කිරීමෙන් අනතුරුව එයට පිවිසිය යුතුය. එයට Start → Web page maker හැර පිවිස ඇප්ලිකේෂන් වින්ඩෝව විවෘත කරගත හැක. මෙහි ඇති ටුල්ස් භාවිත කර වෙබ් පිටු සැලසුම් කර හැක.

වෙබ් පිටුව සැකසා ගැනීම.

   මුලින්ම කල යුත්තේ සකසන වෙබ් අඩවිය සේව් කිරීම සඳහා ෆෝල්ඩර් එකක් සැකස ගැනීමයි. එය කල යුත්තේ සාමාන්‍ය විදිහට File → Save යන්න හරහා මගිනි. ඉන් අනතුරුව වෙබ් අඩවියේ ප්‍රොපටිස් සැකසිය යුතුය. ඇප්ලිකේෂන් වින්ඩෝවෙහි හිස් තැනක් මත රයිට් ක්ලික් කර විට ලැබෙන මෙනු එකෙන් Properties යන්න ලබා ගත යුතුය. මෙවිට Page Properties ඩයලොග් බොක්ස් එක විවෘත වෙයි. මෙහි මුලුක සැකසුම් කිරීමට Meta Tag නම් ටැබ් එක සිලෙච්ට් කල යුතුය.මෙහිදී සිදු කල හැකි සැකසුම් මෙසේය.
  • Title - වෙබ් පිටුවේ මාතෘකාව මෙහි සටහන් කල හැක.
  • Author - වෙබ් පිටුවේ ලේකකයාගේ නම මෙහි සදහන් කල හැක.
  • Keyword - සර්ච් රිසල්ට් වල වෙබ් අඩවිය පෙන්විය යුත්තේ කුමන මාතෘකා යටතේද යන්න මෙතන දැක්විය හැක.
  • Description - වෙබ් පිටුව ගැන හැදින්වීමක් මෙහි සිදු කල හැක.

වෙබ් පිටුවේ පසුබිම සැකසීම.

    වෙබ් පිටුවේ පසුබිමට අදාල සැකසුම් කිරීමට Page Properties → Background යන ටැබ් එක සිලෙක්ට් කල යුතුය. 
  • Background Image - වෙබ් පිටුවේ පසුබිම් ඉමේජයක් දීමට Browse නම් බට්න් එක ක්ලික් කර පසුබිම් ඉමේජයක් තොර ගත හැක.
  • Fixed Background - පිටුව ස්ක්‍රෝල් කරන විට රුපය ස්ක්‍රෝල් නොවී එකම තැනක තිබිය යුතුනම් මෙම චෙක් බොක්ස් එක සිලෙක්ට් කර යුතුය.
  • Repeat - පසුබිම් ඉමේජයේ පිටපතක් නැවත නැවත යෙදිය යුතුනම් මෙය තිර දිය යුතුය.  එසේ අවශ්‍ය නැතිනම් No Repeat යන්න තෝරා දිය යුතුය.
  • Horizontal - ඉමේජය සිරස් අතට පිහිටුවිය හැක.
  • Vertical - ඉමේජය තිරස් අතට පිහිටුවිය හැක.
  • Background Music - මෙමගින් වෙබ් පිටුවට පසුබිම් වාදනයක් තොර දිය හැක. ඒ සදහා Browse නම් බට්න් එක ක්ලික් කර පසුබිම් ගීත කාණ්ඩය තොර දිය හැක. 
  • Loop - සංගීත කාණ්ඩය වාදනය විය යුතු වාර ගන්න සැකසිය හැක.

පසුබිමේ පෙනුම සැකසීම. 

සකසන වෙබ් පිටුවේ පසු බිම් පෙනුම සැකසිය යුත්තේ Appearance ටැබ් එක හරහා යමිනි. එහි කල හැකි වෙනස් කම් කීපයක් මෙසේය.
  • Align - වෙබ් පිටුව බ්‍රව්සර් එක මද පිහිටා තිබිය යුතුනම් Center  යන්න මේ තුලින් තේරිය යුතුය.
  • Background Color -පසුබිම් වර්ණය මේ තුලින් තේරිය හැක.

අලුත් වෙබ් පිටුවක් ලබා ගැනීම.

දැනට වැඩ කරන පිටුවට අමතරව තවත් පිටුවක් අවශ්‍යනම් ඉහලින් ඇති Add New Page නම් ටැබ් එක ක්ලික් කර යුතුය. මෙවිට පිටුව ලැබෙන්නේ page2 යන නමිනි. දැන් එය සිලෙක්ට් කොට යතුරු පුවරුවේ F2 යතුර තද කොට මෙම වෙබ් පිටුවට සුදුසු නමක් යෙදිය හැක. එසේම මෙම වෙබ් පිටුව සිලෙක්ට්ව තිබියදී සයිට් පැනල එකෙහි ඇති Clone Page බට්න් එක ක්ලික් කළහොත් වෙබ් පිටුවේ පිටපතක් ලබා ගත හැක.

වෙබ් පිටුවට ටෙක්ස්ට් එක් කිරීම.

මේ සඳහා Insert → Text යන්න ලබා ගත යුතුය. මෙවිට ටෙක්ස්ට් බොක්ස් එකක් ලැබේ. මේ තුල සිට මවුස් එක ඩබල් ක්ලික් කර විට Text Editor වින්ඩෝව ලබා ගත හැක. සිංහලෙන් ටයිප් කල යුතුනම් සිංහල යුනිකෝඩ් අකුරු භාවිත කල යුතුය.

වෙබ් පිටුවට ඉමේජ් එක් කිරීම.

මේ සඳහා Insert → Image යන්න ලබා ගත යුතුය. මෙවිට ලැබෙන සුබ මෙනු එකෙන් From File යන්න තොර ගත යුතුය. මෙම වැඩසටහන සමගද ඉමේජස් සපයා දෙයි. ඒවා ලබා ගැනීම සඳහා Insert → Image → From Library යන්න ලබා ගත යුතුය.

වෙබ් පිටුවට ඉමේජ් ගැලරි එකක් එක් කිරීම.

මේ සඳහා Insert → Image Object → Photo Gallery යන්න හරහා ය යුතුය. මෙවිට Photo Gallery නම් බොක්ස් එක විවෘත වෙයි. මෙහි ඇති General ටැබ් එකෙහි ඇති ඔප්ෂන්ස් ඇසුරෙන් ඉමේජයට විදාන දී Add බට්න් එක ක්ලික් කල යුතුය. එවිට Photo Gallery එක වෙබ් පිටුවට සම්බන්ද වෙයි. මෙම සකස් කර ගත Photo Gallery එකේ ඕනෙම ඉමේජයක් මත ක්ලික් කර විට එය විශාල වි පෙනේ.

වෙබ් පිටුවට වර්ඩ් ආර්ට් එකක් එක් කිරීම.

මේ සඳහා Insert → Image Object → WordArt යන්න හරහා ය යුතුය. එවිට WordArt  Gallery නම් බොක්ස් එක විවෘත වෙයි. මෙමගින් අවශ්‍ය සැකසුම් සිදු කර වෙබ් පිටුවට වර්ඩ් ආර්ට් එකක් එක්කර ගත හැක.

හයිපර් ලිංක් දීම.

ඉමේජයකට හෝ ටෙක්ස්ට් එකකට හයිපර් ලිංක් යෙදිය හැක. එවිට එම ඉමේජය හෝ ටෙක්ස්ට් කොටස මත ක්ලික් කර විට එමගින් සම්බන්ද තාවය ලබාදෙන වෙබ් පිටුවක් විවෘත කර ගත හැක. මෙය සිදු කිරීම සදහා ඉමේජය හෝ ටෙක්ස්ට් එක සිලෙක්ට්ව තිබියදී Insert → Hyperlink යන්න ලබා ගත යුතුය. එවිට Hyperlink නම් බොක්ස් එක විවෘත වෙයි. මෙහිදී මෙයට සම්බන්ද සෙටින්ග්ස් සැකසා Ok කල යුතුය.

නැවිගේෂන් බාර් යෙදීම.

වෙබ් පිටුවට නවිගෂන් බර් එකක් එක් කර වෙබ් පිටුව වඩාත් අලංකාර කර ගත හැක. මේ සදහා Insert → Navigation Bar යන්න ලබා ගත යුතුය. එවිට Select Navigation Bar Style නම් බොක්ස් එකක් විවෘත වෙයි. මෙහිදී මෙයට සම්බන්ද සෙටින්ග්ස් සැකසා Ok කල යුතුය.

ඉහත සදහන් දේවල් වලට අමතරව පහත සදහන් දේද මෙම වැඩසටහන මගින් වෙබ් පිටුවට පහසුවෙන් එක් කර ගත හැක. 

  • Horizontal Line
  • Table
  • Flash Movie
  • Marquee Text
  • Frame......etc.

ටෙම්ප්ලේට් භාවිත කිරීම.

වැඩසටහන මගින් සපයා ඇති ටෙම්ප්ලේට් මගින් වෙබ් අඩවි සැකස ගත හැක. මේ සඳහා File → New Site From Template යන්න ලබාගෙන ලැබෙන Select a Template නම් බොක්ස් එකෙන් අවශ්‍ය ටෙම්ප්ලේට් තොර ගත හැක.

වෙබ් පිටුවේ ප්‍රිවිව් බැලීම.

මේ සඳහා File →Preview In Browser යන්න තේරිය යුතුය.

අන්තර්ජාලයට එක් කිරීම.

සකස් කරගත් වෙබ් පිටු සමුහය හෙවත් වෙබ් අඩවිය අන්තර්ජාලයට එක් කරන්නට සාමාන්‍ය පරිදි වෙබ් හොස්ටින්ග් සේවාවක් ලබා ගත යුතුය. දැන් File → Publish යන්න තොර දිය යුතුය. මෙවිට Publish නම් බොක්ස් එක විවෘත වෙයි. දැන් එහි ඇති Publish Destination යන්න තුලින් New බට්න් එක ක්ලික් කර රිමෝට් සයිට් සෙටින්ග් සැකසිය යුතුය. පසුව Page Potion ටැබ් එක තුලින්ද අවශ්‍ය සැකසුම් කර Publish නම් බට්න් එක ක්ලික් කර යුතුය.



Share:

Thursday, January 28, 2016

Baloon එකකින් ෆෝන් කවරයක් හදමු.


මේක ඉතාමත් සරල දෙයක්. අවශ්‍ය වන්නේ බැලුන් එකක් විතරයි.මේක ඔයාගේ ඔයාගේ ෆෝන් එකටත් කරලා බලන්ඩකෝ. පහත වීඩියෝ එකේ විදිහට බලාගෙන වැඩේ කරන්ඩයි තියෙන්නේ.


Share:

Tuesday, January 26, 2016

5G තාක්ෂනය සාර්ථකව අත් හද බැලෙයි


 ෆයිව් ජි (5G) තාක්ෂනය යොදාගෙන දත්ත හුවමාරු කරන්නට ඇමරිකාවේ සරේ විශ්වවිද්‍යාලයේ පර්යේෂකයෝ පිරිසක් සමත්ව සිටිති. තත්පරයකට ටෙරා බයිට් එකක (1Tbps) වේගයෙන් කල මෙම දත්ත හුවමාරුව යටතේ සාමාන්‍ය ප්‍රමාණයේ චිත්‍රපට 100ක් තත්පර 3කදි ඩවුන්ලෝඩ් කල හැක. මෙය දැන් තිබෙන ෆෝ ජි තාක්ෂණයට වඩා හැටපන්දහස් වාරයක් වැඩි (*65000) වේගයකි. වසර 2018 වෙන විට දියුණු රටවල මෙම තාක්ෂනය යොදාගෙන දත්ත හුවමාරු කල හැකිවාක් මෙන්ම  2020දි ලෝකයේ බොහෝ රටවල දත්ත හුවමාරුවට ෆයිව් ජි තාක්ෂනය යොදා ගත හැකි වෙතයි අපේක්ෂා කෙරේ.

1980 දශකයේ දුරකතන සන්නිවේදන තාක්ෂනය ඉදිරිපත් වීමත් සමග සෑම අවුරුදු 10ක් පාසාම වගේ එහි කැපී පෙනෙන වෙනසක් සිදුවී තිබේ. දශකයට පසුව දියුණුව එන මෙම අලුත් තාක්ෂනය එක් පරම්පරාවක් (Generation)  සේ සැලකේ. ඒ අනුව 1981දි හදුන්ව දුන් ඇනලොග් සෙලියුලර් තාක්ෂනය (Analog Cellular Network) පළමු පරම්පරාවයි (1G). 1992දී ඩිජිටල් සෙලියුලර් තාක්ෂනය (Digital Network) දෙවන පරම්පරාවයි(2G). 2001කේ පටන් තුන්වෙනි පරම්පරාවේ (3G) තාක්ෂනය (IP Data Network) භාවිත කෙරේ. දැන් භාවිත කෙරෙන අලුත්ම තාක්ෂනය හතර වෙනි පරම්පරාවේ (4G-LTE) තාක්ෂණයයි.



Share:

Thursday, January 21, 2016

මැක්බුක් කොම්පියුටර් ඉබේම ලෝක කරවන උපාංගය.

මැක්බුක් කොම්පියුටර් ඉබේම ලෝක කරවන උපාංගය.

   
   ඇපල් මැක්බුක් කොම්පියුටර් එකෙන් වැඩ කරමින් සිට ඉවතට ගිය විට එහි කල වැඩ  අන් යට දැන ගත නොහැකි සේ ඉබේම ස්ක්රිනය වස දැමිය හැකි උපාංගයක් ( Sesame 2 Mac-book Wireless Security Token) තිබේ. මෙය මුලින්ම පාස්වාර්ඩ් එකක් යොදා පරිගණකයට සම්බන්ද කල පසු සාක්කුවේ දමාගෙන හෝ යතුරු කැරැල්ලේ එල්ලගෙන හෝ සිටිය හැක.  එවිට පරිගණකයෙන් ඉවතට යනවත් සමගම  තිරය වැසි පරිගණකය ලගට එන විට තිරය සක්‍රිය වෙයි.





Share:

Saturday, January 16, 2016

ඉන්ධන සහිත බටරි චාජරය



     අපිට තියන ලොකු ප්‍රශ්නයක් තමයි අපගේ ජංගම දුරකතනයේ බැටරි බහින එක. අපිට චාජ් කරගන්ඩ ඕනේ උනත් හැමතැනම විදුලිය නැනේ. එකට විසදුමක් ලෙස ඉන්ධන සහිත බටරි චාජරයක් හදුන්ව දී තිබෙනවා. විදුලි බලය නැති තැනකදී උවද දුරකතනයේ බැටරිය චාර්ජ් කරගන්ඩ මෙම චර්ජරය (Devotec Fuel Charger) යොදා ගත හැක. යතුරු කැරැල්ලක රදවාගෙන යා හැකි තරම් කුඩා මෙම චර්ජරයේ ඇති ද්‍රව ඉන්දන මගින් විදුලිය නපදව දෙඉ.එනිසා දුරකථනය චාර්ජ් කරට මෙහි විදුලිය නැති නොවේ.
( devotecindustries.com/fuel )

Share:

විවිධ භාෂා ඉගෙන ගැනීමට උදව් කරන "බැබෙල්" වෙබ් අඩවිය.


අපිට භාෂා ගොඩක් ඉගෙන ගන්දනම් කී තනකටනම් යන්ද වෙයිද??? එත් දැන් එහෙම අවශ්‍ය නැත ගෙදර ඉදන්ම දැන් භාෂා කියපයක් ඉගෙන ගැනීමේ හැකියාව ඇත.මෙම වෙබ් සේවාවේ නම "බැබෙල්".  මෙම වෙබ් සේවාවට පිවිස ඔන්ලයින් ක්‍රමයට විවිද භාෂා ඉගෙන ගන්නට පුළුවන. පියවරෙන් පියවරට ඉදිරිපත් කරන පාඩම් මාලා වෙබ් පිටුවේ දිස් වන අතරදී ඒවාට පිළිතුරු දී ඉදිරි පියවර වෙත යොකු විය හැක. මෙම වෙබ් අඩවියට මෙතනින් පිවිස ඔබට අවශ්‍ය භාෂාවක් ඉගෙන ගන්ඩ.



Share:

සෙල්ෆි රිමෝට් උපාංගය


     ස්මාර්ට් දුරකතනයේ කැමරා ශටර් එකත් සමග එක්ව ක්‍රියා කරන මෙම සෙල්ෆි රිමෝට් උපාන්ගයේ ඇති බොත්තම එබූ සැනින් සෙල්ෆි පොටෝ එක ලබා ගත හැක. සෙල්ෆි ස්ටික් එකක් ඕනෑ නැත.මෙය (iSmile Blue tooth Selfie Remote) තුනිය, වතුර, ගැස්සීම් වලට, තැලීම් වලට වැනි රළු භාවිතයන්ට ඔරොත්තු දෙයි.



Share:

වැඩ ගෙන ඉවත දැමිය හැකි ෆ්ලෑෂ් ඩ්‍රයිව්

     

       සාමාන්‍ය ෆ්ලෑෂ් ඩ්‍රයිව් එකක් ලෙස ආරක්ෂා කරගෙන භාවිත කල යුතු නොවෙන භාවිතයෙන් පසු ඉවත දැමිය හැකි ෆ්ලෑෂ් ඩ්‍රයිව් වර්ගයක් (Gigs 2 Go Disposable Thumb Drives) දැන් තිබේ. කෙසේ වෙතත් මේවා භාවිතයෙන් පසු ඉවත දැමිය යුතුම නැත. කීප වරක් රයිට් කරන්නට උවද පුළුවන. මෙම ෆ්ලෑෂ් ඩ්‍රයිව් එකිනෙකට අමුණ ඇති පැක් එකක් ලෙස ලැබේ. ලබා දායකය. කඩදාසි අවරනයකින් යුතුය. තුනිය. 1GB සිට 16GB දක්වා දරිත්වයන්ගෙන් මේවා ලබා ගත හැක.


Share:

එන්ක්‍රිප්ට් කල හැකි ෆ්ලෑෂ් ඩ්‍රයිව්

     

    ෆ්ලෑෂ් ඩ්‍රයිව් එකෙහි (Apricorn Aegis Secure Encrypted Flash Drive) අංක පුවරුවක් තිබේ. එමගින් අංක 7 සිට 15 දක්වා ගණනක් යොදා පාස්කී එකක් සැකස ගන්නට පුළුවන. දැන් සාමාන්‍ය  ෆ්ලෑෂ් ඩ්‍රයිව් එකක් සේ මෙය භාවිත කල හැකි උවත් එයට පිවිසෙන්නට මුලින් යෙදු පාස්කී එක අවශ්‍ය වේ. දස වාරයක් පාස්කී එක වැරදියට යෙදුවොත් සියලුම දත්ත මැකී යනු ඇත. එම නිසා මෙම උපාංගය අන් සතු උවත් ඔහුට ඔබේ දත්ත ලබා ගැනීමට නොහැකි වනු ඇත. ඔබටත් මෙවැනි ෆ්ලෑෂ් ඩ්‍රයිව් අවශ්‍යනම් e-Bay මගින් උවද ගෙන්වා ගැනීමේ හැකියාව ඇත.


Share:

ගණිත ගැටළු විසදන්න පහසු ක්‍රමයක්.

 

ගණිතය ගැන කතා කරද්දිනම් කාගේත් මුණ ඇඹුල් වෙනවා. මටනම් ගනම් කියද්දීත් කලන්තේ වගේ. එකට විසදුමක් මම අද දෙන්න යන්නේ. මම අද කියන වෙබ් අඩවියෙන් සරලම ගණිත ගැටළු වල ඉදල ඉතාමත් සංකීර්ණ ගණිත ගැටළු දක්වා විසදා ගැනීමේ හැකියාව තියනවා. මේකේ නම තමයි mathway. මෙම වෙබ් අඩවියට මෙතනින් පිවිස ඔබේ ගැටලුත් විසදා ගන්ඩ. වැදගත් උනානම් කමෙන්ට් එකක් ගෙන යන්ඩ.

බලන්ඩ ස්ක්‍රීන්ෂොට් කිහිපයක්.






Share:

Friday, January 15, 2016

සුපිරිම Blog Templates 100% නොමිලේ.

 
     මේකනම් ගදක්ම වැදගත් වෙන්නේ බ්ලොග් කරුවන්ට. කවුරුත් කැමතියිනේ තමන්ගේ බ්ලොග් එක ලස්සනට තිය ගන්ඩ. එත් ගොඩක් නිකන් දෙන  ටෙම්ප්ලට් පට්ටම චාටර්. එත් මම දැන් කියන වෙබ් අඩවි තුනෙන්  සුපිරිම ටෙම්ප්ලට් 100% නොමොලේ ගන්ඩ පුලවන්. පහත සබැදි වලින් ඒවාට යන්ඩ.

Share:

ඉලෙක්ට්‍රොනික පරිපත් සටහන් 100 ක් නොමිලේ.

     
මේක ගොඩක් නව නිපැයුම් කරුවන්ට වටිනවා. විශේෂයෙන්ම පාසල් ලමියින්ටත් මේක ගොඩක් වටිනවා මොකද පාසලටත් එක එක නිර්මාණ කරන එන්ඩ කියනවනේ. එහෙනම් පහත ඩවුලෝඩ් බට්ටන් එකෙන් බාගන්ඩ.

Share:

මුල ඉදන් සරලව ඉංග්‍රීසි ඉගෙන ගන්ඩ පොතක්.


     අපි දන්නවනේ අපි කටත් ඉංග්‍රීසි අමාරුයි කියල. මම දැන් ඔයාලට දෙන්න යන්නේ ඉතාමත් වැදගත් පොතක් මේකෙන් පුළුවන් ඔයාට ගෙදර ඉදන්ම පහසුවෙන් ඉංග්‍රීසි ඉගෙන ගන්ඩ. නිකන්ම කොම්පියුටරේ ලග ඉදන් ඉන්නේ නැතුව මේක පොඩ්ඩක් බැලුවම මොකද වෙන්නේ. ඔන්න එහෙනම් මම ගිය, පහල දීල තියන ලින්ක් එකෙන් බාගන්ඩ.



Share:

ගොඩක් වැදගත් Mobile Phone Secret Codes

MOTOROLLA MOBILE HIDDEN SETTING CODES

*7 Use to lock/unlock the mobile keys
19980722 Work as "Master key" to unlock the Motorola sets
*#06# To display the IMEI Number of the mobile
*#403# Press keys to get information about mobile manufacturing
*#301# Use to test the functions of the keys
*#303# Use to reset default language to English
*#300# Use to display the mobile software/hardware version
*#311 Use to reset the default code of mobile
*#402# Use to regulate the mobile display strength/intensity
*#304# Press keys to OFF the engineering mode
*#304*19980722# Press keys to ON the engineering mode
*#0000# Use to reset Motorolamobile default language
1234 Default Motorola mobile code
32*279*1*0*8 Use to verify the mobile model
#PROGRAM# Use to change thedefault banner of mobile
##33284 Use to run mobile in Debug mode
#02#* Use to display the mobile software version
*#42253646633#
Use to enable COM port
*#987*99#
Use to restore the Motorola factory settings
#32# Reset the mobile timers
###119#1# Use to make active the EFR mode for mobile
###119#0# Use to make deactivate the EFR mode for mobile.


MOTOROLLA SECRET CODES

Security- 31*118*1*0*0
Model- 32*279*1*0*8
Reset- 18*0
Clear- 18*1
User- 32*116*1*0*0


IPHONE SECRET SETTING CODE

Follow the list of latest iPhone codes list:
Code Action:
*#61# and tap Call To verify the number of unanswered calls
*#62# and tap Call Use to verify the number for call forwarding
*#06# To display the IMEI Number of the mobile
*777# and tap Call To display the account balance information for prepaid iPhone
*225# and tap Call To display the account balance information for Postpaid iPhone
*#67# and tap Call To display the number for call forwarding when the iPhone is busy
*3001#12345#* To display many of the inner settings of your iPhone
*#21# To verify the call forwarding is enabled or disabled
*646# and tap Call To display the Post-paid minute balance
*#33# and tap Call To Check for call control bars.


LG MOBILE SECRET SETTING

Codes list:
2945#*# To access the test mode of the set
2945*#01*# Use to display thesecret menu of LG mobile set
*8375# Use to display the mobile software version
*#06# To display the IMEI Number of the mobile
2945#*70001# Use to manageSimlock menu for LG (LG 7010, 7020)
277634#*# To set the defaut settings of mobile
1945#*5101# Use to manage Simlock menu for LG (LG B1200)
2945#*5101# Use to manage Simlock menu for (LG 5200, 510W )
2947#* Use to manage Simlock menu for (LG 500, 600)


SAMSUNG SECRET CODES


CodesActions
*#06#Shows the IMEI number
*#0001#Displays the Device Serial Number
*#1234#Displays the Firmware Version
*#2222#Displays the Hardware Version
*#9125#Displays a Smiley
*#0523#Shows LCD Contrast settings
#*4773#Incremental Redundancy
#*7785#Resets the Wake-up variables
#*7200#Mutes the tone generator
*#0228#Shows the Battery Information
*#9999#Shows the Software Version
*#0837#Shows the Software Version with instructions
#*3888#Shows the Bluetooth Test menu
#*2077# or #*2027# or #*0227# or #*0277#Shows GPRS Toggle menu
*#92782#Displays the WAP Phone Model
*#232337#Displays the Bluetooth MAC Address
#*5737425#Displays the Java Mode settings
*#5282837#Shows the Java Version
#7263867#Displays the RAM Dump settings
*2767*688#Removes security code and SIM lock
*2767*226372#Deletes all photos and resets the Camera
*2767*927#Displays the WAP Reset settings
#*2562# or #*3849#Reboots the device
#*7337#Reboots the device and resets the WAP settings
#*7288# or #*7287#Attaches or Detaches GPRS
#*2886#Activate or Deactivate the Auto answer option
#*5376#Removes all SMS
#*3270#Toggles DCS Support
#*3476#Activates/Deactivates EGSM
#*3282#Activates/Deactivates Data
#*4760#Activates/Deactivates GSM
#*3676#Formats the Flash Drive
#*7722#Activates/Deactivates RLC bitmap compression
#*2527#Changes the GPRS Class
#*3273#Changes the EDGE Class
#*4263#Activates or Deactivates the Handsfree option
#*7462#Sim Phase
#*7983#Voltage and Frequency Display
*2767*3855#Hard Reset, deletes everything including storage cards
*2767*2878#Customized Hard Reset
*#4777*8665#GPRS Menu Tool
*#9998*246#Shows the Battery Status and Memory
*#9998*228#Shows battery statuses like capacity, voltage, temperature
*#9998*324# or *#8999*324#Open the Debug Screen, some units use
*#9998*289#Alarm Test
*#8999*289#Ringtone Test
*#8999*636#Displays the Storage capacity
*#8999*778#Sim card information display
*#8999*782#Date and Alarm Display
*#9998*523#Adjust the LCD Contrast
*#8999*523#Adjust the LCD Brightness
*#8999*842#Vibration Test
*#8999*638#Displays the Network Information
*#8999*9266#Shows the current channel and strength
*#8999*8378#Accesses the test menu
*#8999*364#Enables/Disables Watchdog
*#8999*427#Configures the Watchdog Route
*#7465625#Displays the Phone Lock Status
*7465625*228#Enables Activa Lock
#7465625*228#Disables Activa Lock
*7465625*2827#Enables the Automatic CP Lock
#7465625*2827#Disables the Automatic CP Lock
*7465625*28746#Enables the Automatic SIM Lock
#7465625*28746#Disables the Automatic SIM Lock
#7465625*28638#Disables the Automatic Network Lock
*7465625*28782#Enables the Automatic Subset Lock
#7465625*28782#Disables the Automatic Subset Lock
*7465625*2877#Enables the Automatic Service Provider Lock
#7465625*2877#Disables the Automatic Service Provider Lock
*7465625*28638#Enables the Automatic Network Lock
*#pw+15853649247w# or *#9998*627837793#
Unlocks any Samsung phone
*#06#  IMEI Number එක හොයාගන්න මේකෙ 7,8 ඉලක්කම් වල අගය අනුව ,

00=Best & Original
01&10=Good
02&20=Not Good
08&80=Bad
13=Very Baඩ්

NOKIA MOBILE phones වල secret codes 
*#7780# -ෆෝන් එක factory settings වලට restore කරගන්න 

*#3283# -ෆෝන් එක හදපු දවස බලාගන්න 

*#746025625# -simclock එක නවත්තගන්න .

*#67705646# -operator logo එක delete කරන්න 

*#73# -games වල highscores හා timer එක restore කරගන්න .

*#0000# - 
ෆෝන් එකේ software version එක දැනගන්න  

*#06# To display the IMEI Number of the mobile

*#92702689# -
ඔයාගෙ ෆෝන් එකේ warranty ය ගැන තොරතුරු . (Serial no, Made, Purchasing date, Repaired date, Life time). 

NOKIA 1600  ස්ක්‍රීන් Rotate 

1) dail *#5513#
2) dail *#5514#
3) dail *#5512#
4) dail *#5511#

*#1345# - නොකියා Nokia DCT-L (9110, 9210I, 8210 etc) ෆෝන්ස් වල credit balance එක දැනගන්න .

CHINA MOBILE HIDDEN SETTING CODES

Enable COM Port
*#110*01#

Restor Factory
*#987*99#

LCD Contrast
*#369#

Sftwar Version
*#800#

SONY ERICSON SECRET FEATURE CODES

0# -අන්තිමට dial කරපු number එක දැනගන්න .

*#06# - IMEI Number එක දැනගන්න .

-> * <- <- * <- * - secret menu එක ගන්න .

<**< mobile network එක පිලි
ඳව තොරතුරු 

< 0 0 0 0 >  default language එක reset කරගන්න .

>*<<*<* mobile software version එක දැනගන්න.

<0000>  default theme එක reset කරගන්න .

#  SIM Number එක බලාගන්න .

**04*0000*0000*0000#   SIM card එකක් නැතුව 
mobile settings හදාගන්න 

*#0000#  Sony Ericsson mobile English menu එක රීසෙට් කරගන්න .

904060 + >   mobilephone settings reset  කරගන්න 

904093 + menu Use to display the CDMA Mode
On/off button බට්න් එක ක්ලික් කරල අත අරින්න 
බැටරිය බලාගන්න 


Share:

The Best Sri Lankan Blog Sl soft Mania

The Best Sri Lankan Blog Sl soft Mania
.

අපේ FaceBook Page එකට මෙතනින් යන්ඩ.

Popular Posts

Powered by Blogger.

Featured Post

ඉන්ධන සහිත බටරි චාජරය

     අපිට තියන ලොකු ප්‍රශ්නයක් තමයි අපගේ ජංගම දුරකතනයේ බැටරි බහින එක. අපිට චාජ් කරගන්ඩ ඕනේ උනත් හැමතැනම විදුලිය නැනේ. එකට විසදුමක් ලෙස ඉ...

Business

Powered By Blogger

Follow Me